උසේන් බෝල්ට් යළිත් ජයගනී.

Monday, 12 August 2013 - 13:40

%E0%B6%8B%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි තරඟය ජයගැනීමට ලෝක කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ඊයේ සමත්වුණා. ඔහු ඒ සඳහා ගතකළ කාලය තත්පර 9.77 ක්. දෙවන ස්ථානය ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින්ට හිමිවූ අතර ඔහු ඒ සඳහා තත්පර 9.85 ක කාලයක් වැයකර තිබෙනවා. මෙම තරඟයේ තුන්වන ස්ථානය ජැමෙයිකාවේ නෙස්ටර් කාටර්  හිමිකරගත්තා. ඒ සඳහා ඔහු වැය කළ කාලය තත්පර 9.95 ක්.  උසේන් බෝල්ට් 6 වතාවක් මීටර් 100, 200  සහ සහය දිවීමේ තරඟවල ලෝක ශූරයා බවට පත්ව තිබෙනවා.



කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More