ශ්‍රී ලංකාව, පාකිස්තානයට බෑ කියයි.

Friday, 16 August 2013 - 18:49

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%91+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීම පිළිබදව ඉදිරිපත් වූ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණත් එම තරග සඳහා භාවිත කරන රෝස පැහැති පන්දුව භාවිත කිරීම පිළිබදව ගැටළු පවතින බව  ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ප්‍රකාශ කළා.



කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More