ලබන වසරේ IPL තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ ?

Tuesday, 10 September 2013 - 12:55

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+IPL+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%3F


 

7 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පැවැත්වීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ 7 වන අයි.පී.එල්. තරගාවලිය ලබන වසරේ අප්‍රේල් සහ මැයි අතර කාලයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. ඉන්දීය මහ මැතිවරණය ද පැවැත්වීමට දැනට අපේක්ෂා කෙරෙන්නේ එම කාලයේදියි. මේ නිසා අයි.පී.එල්. තරගාවලියේ සහ මහමැතිවරණය අතර ගැටීමක් ඇතිවීම වැළැක්වීම සඳහායි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ. ඉන්දීය ලෝක් සභා මැතිවරණය හේතුවෙන් මීට පෙර 2009 වසරේ දී ද අයි.පී.එල්. තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වුණා.



ඇන්ඩර්සන්ට සහ ජොෆ්රා අචාර්ට චෝදනා
Monday, 13 July 2020 - 13:30

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සවුත්ඇම්ප්ටන් හිදී... Read More

එංගලන්තය පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්
Sunday, 12 July 2020 - 22:45

කොරෝනා වසංගතයෙන් පසු ඇරඹි පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට්... Read More

ඉන්දීය පිල දෙසැම්බරයේ  ඕස්ට්‍රේලියාවේ සංචාරයක
Sunday, 12 July 2020 - 13:14

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ... Read More