වීඩියෝ: චැම්පියන්ස් ලීග් අවසන් තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට ජය.

Monday, 07 October 2013 - 8:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A0%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.



චැම්පියන්ස් ලීග් අවසන් තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 33 කින් ජයග්‍රහණය කිරීමට ඊයේ (06) සමත්වුණා. ඉන්දියාවේදී පැවැත්වුණු මෙම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 202 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකිවූයේ ලකුණු 169 ක් පමණයි.

\r\n

 

\r\n

\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n