තරඟ පාවාදීමේ පනත මාස 3 කින්.

Sunday, 27 October 2013 - 7:51

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

තරඟ පාවාදීම් මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසනවා. මහනුවර ඊයේ (26) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තරග පාවාදීම් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරි මාස 03 ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඇතැම් ක්‍රීඩකයන් රුපියල් 15,000 ක් වැනි සුළු මුදලකට තරග පාවාදෙන බවට ද තොරතුරු හෙළි වී ඇති බව ඔහු කියා සිටියා.