වීඩියෝ: තෙන්ඩුල්කාර් ලකුණු 74 කට දැවී යයි.

Friday, 15 November 2013 - 13:28

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+74+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වන ඉන්දියාවේ සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (15) ලකුණු 74 කට දැවී ගියා. බටහිර ඉන්දීය කොදෙව් පිල මුල් ඉනිම සඳහා ලබා ගත් ලකුණු 182 ට පිළිතුරු ලෙස ඉන්දියාව මේ වනවිට කඩුලූ 3 ක් දැවී ලකුණු 282 ක් රැස් කරගෙන සිටිනවා. චෙටේෂ්වර් පුජාරා නොදැවී ලකුණු 85 යි. මෙය තෙන්ඩුල්කාර් සහභාගි වන 200 වන ටෙස්ට් ක්‍රිකට් තරඟය වන අතර මෙම තරඟයෙන් පසු ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.



කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More