වීඩියෝ : තරගය අහිමිවීම පාඩුවක්. - චන්දිමාල්.

Wednesday, 20 November 2013 - 8:19

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A.
වර්ෂාව නිසා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (19) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නවසීලන්ත පළමු විස්සයි විස්ස තරඟය අතහැර දැමීමට තරඟ සංවිධායකයන් තීරණය කළා. පස්වරු 7 ට තරඟය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් අධික වර්ෂාව හේතුවෙන් තරඟයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ පිළිබදව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දිනේෂ් චන්දිමාල් මෙලෙස අදහස් පළ කළා.

 

‘‘ මේ තරගය අහිමිවීම අපිට ලොකු පාඩුවක්. මොකද ලෝක කුසලානයට කලින් අපිට තියෙන්නේ විස්සයි විස්ස තරග 6යි. දැන් ඒක 5ක් වෙලා තියෙනවා. නවක ක්‍රීඩකයන් අත්හදා බලන්නත් අපට තියෙන අවස්ථා අඩුයි.’’





අත්හිටවූ දේශීය ක්‍රිකට් තරඟ යළි ආරම්භ කරයි
Thursday, 09 July 2020 - 21:37

කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ දේශීය ක්‍රිකට් තරඟ... Read More

එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More