ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජනවාරියේ බංගලිදේශ සංචාරයක.

Thursday, 21 November 2013 - 12:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන ජනවාරි මාසයේ බංග්ලාදේශයේ ක්‍රිකට් සංචාරයක නිරතවනවා. ටෙස්ට් තරඟ දෙකකින්, එක්දින තරඟ 3 කින් සහ විස්සයි විස්ස තරඟ දෙකකින් සමන්විත සංචාරයේ තරඟ සටහන බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද ප්‍රකාශයට පත් කළා. පළමු ටෙස්ට් තරඟය ජනවාරි 27 වැනිදා සිට ඩකා නුවරදී පැවැත්වෙන අතර දෙවන තරඟය චිතගොන් හිදී ආරම්භ වන්නේ පෙබරවාරි 4 වැනිදායි.


එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More