ඕස්ට්‍රේලියාව දෙවන ඉනිම 65/0යි.

Friday, 22 November 2013 - 19:57

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+65%2F0%E0%B6%BA%E0%B7%92.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අළුබඳුන කුසලාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (22) නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන  ඕස්ට්‍රේලියානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 65ක් ලබා සිටියා.  ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී ලබා ගත්තේ ලකුණු 295ක් පමණයි. එංගලන්ත පළමු ඉනිම ද අද (22) දිනයේ දී ලකුණු 136කට සීමා වුණා. ඒ අනුව  ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විටත් දෙවන ඉනිමේ කඩුලූ 10ක් අතැතිව ලකුණු 224ක් ඉදිරියෙන් සිටිනවා.

 


ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More