එංගලන්තය දිනයිද?

Sunday, 24 November 2013 - 8:18

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F


ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අළු බදුන කුසලාන තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 561 ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම මේ වනවිට සිය දෙවන ඉනිමේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටිනවා. ඒ අනුව ඔවුන් ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 489 ක් ලබාගත යුතුයි. තරඟයේ හතරවන දිනය අදයි.  ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේදී ලකුණු 295 ක් සහ දෙවන ඉනිමේදී  ලකුණු 401 ක් රැස් කළා. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත්තේ ලකුණු 136 ක් පමණයි.


මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More