Update :වීඩීයෝ :අළුබඳුන පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියාවට.

Sunday, 24 November 2013 - 15:25

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B6%B3%E0%B7%94%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට  ඕස්ට්‍රේලියාව අද (24) සමත් වුණා. බ්‍රිස්බෙන් හි පැවැති මෙවර අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය වූ අද එංගලන්තය දෙවන ඉනිමේදී ලකුණු 179කට දැවී ගියා. ඔවුන්ගේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 561ක්. මේ අනුව  ඕස්ට්‍රේලියාවට ලකුණු 381ක ජයක් හිමි වුණා. තරගයේ දී එංගලන්ත කඩුලූ 9ක් බිද හෙළුෑ මිචෙල් ජොන්සන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.



Update : Sunday, 24 November 2013 - 07:07
--------------------------------------------------------------------------
ඕස්ට්‍රේලියාවට ඓතිහාසික ක්‍රිකට් ජයක්.

Sunday, 24 November 2013 - 15:25

1946 වසරේ දී එංගලන්තය පරදා ලැබූ ඉනිමක සහ ලකුණු 332ක ජයග්‍රහණයෙන් පසු දැවැන්තම අළුබඳුන ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට  ඕස්ට්‍රේලියාව අද (24) සමත් වුණා. බ්‍රිස්බෙන් හි පැවැති මෙවර අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය වන අද එංගලන්තය දෙවන ඉනිමේදී ලකුණු 179කට දැවී ගියා. ඔවුන්ගේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 561ක්. මේ අනුව  ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 381ක ජයක් හිමි වුණා. තරගයේ දී එංගලන්ත කඩුලූ 9ක් බිද හෙළූ මිචෙල් ජොන්සන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා.


රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More

විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More