කොදෙව්වන්ට ජය.

Monday, 25 November 2013 - 8:45

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA.
ඉන්දියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඉන්දියාවේ විශාකපට්නම් හි ඊයේ පැවති දෙවැනි එක්දින තරඟය කඩුලූ 2 කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා. මෙම තරඟයේදී කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියානු කණ්ඩායමට ලබාදුන්නා. එහිදී සිය පන්දු  ඕවර 50 අවසානයේ කඩුලූ 7 කට ඉන්දියානු කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 288 ක්. විරාට් කෝලිගේ ලකුණු 99 ක ඉනිම මෙහිදී කැපී පෙනුනා. කෙසේ වුවත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 49 පන්දු 3 කදී කඩුලූ 8 ක් දැවී සිය ජයග්‍රහණය ලබාගැනීමට සමත්වුණා.


බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More

අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More