පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.

Monday, 25 November 2013 - 9:31

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%89%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
මලයාසියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී කිලෝග්‍රෑම් 50 බර පන්තියේ රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෂික ඒකනායක සමත් වී තිබෙනවා. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශෂික ඒකනායක මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 114 ක බරක් ඉසිලීමට සමත්වුණා. එය සැළකෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියක නව තරඟ වාර්තාවක් ලෙසයි.


බහරේනයේ සල්වා නසර්ට තරඟ තහනමක්
Saturday, 06 June 2020 - 20:12

පසුගිය ලෝක ශූරතා තරඟාවලියේ මීටර් 400 රන් පදක්කම දිනා ගත් බහරේනයේ... Read More

උමාර් අක්මාල්ගේ අභියාචනය සලකා බැලීම 11 වන දා
Saturday, 06 June 2020 - 14:05

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල් තමාට එරෙහිව එරට... Read More

මයිකල් ජෝඩ්න්ගෙන් වර්ගවාදය මැඬලීමට ඩොලර් මිලියන 100ක්
Saturday, 06 June 2020 - 8:23

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පැසි පන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන... Read More