මයිකල් ක්ලාක්ට දඩයක්.

Tuesday, 26 November 2013 - 13:10

%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
එංගලන්තයට එරෙහිව දැවැන්ත ජයක් වාර්තා කළ පළමු ටෙස්ට් තරගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට අපහාස කිරීමේ චෝදනා  ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ට තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර තිබෙනවා. ඔහු පිළිබදව ජාත්‍යන්තර සම්මේලනයට පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා විනිසුරු කුමාර් ධර්මසේන විසින්. මේ අතර, පළමු ටෙස්ට් තරගයේ පරාජය සහ තමාගේ දුර්වල පිතිහරඹයට එල්ල වූ විවේචන නිසා ඇති වූ ආතතිය හේතුවෙන් එංගලන්ත පිතිකරු ජොනතන් ට්‍රොට් අළුබදුන තරගාවලිය අතහැර යළි එංගලන්තයට ගොස් තිබෙනවා.  


කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More