දිල්ෂාන් බිග්බෑෂ් තරගාවලියට.

Wednesday, 27 November 2013 - 13:23

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%82%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.
එළඹෙන  ඕස්ට්‍රේලියානු බිග්බෑෂ් පන්දුවාර 20 යි 20 තරගාවලියේදී සිඞ්නි තන්ඩර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ගිවිසුම්ගතව තිබෙනවා. සිඞ්නි තන්ඩර් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක චන්දික හතුරුසිංහයි.