වීඩීයෝ : ඔලිම්පික් නිලවරණය කල් දැමේ.

Wednesday, 27 November 2013 - 18:57

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A.
ලබන මස  27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල් දමන්නැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ  ස්විට්සර්ලන්තයේ ලූසාන් නුවරදි තමන් සහ  ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිලධාරීන් පිරිසක් අතර අද පැවති සාකච්ඡාවකදි මෙම තිරණය දැනුම්දුන් බවයි.  මෙහිදී ක්‍රීඩා පනතේ අදාළ වගන්ති සංශෝධනයට ලක් කරන ලෙසද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයට නියෝග කර තිබෙනවා.




එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තය සමඟ තරඟාවලියකට සූදානමින්
Tuesday, 14 July 2020 - 21:22

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන... Read More

හිතවතුන් වෙනුවෙන් තීන්දු වෙනස් කළ බවට දයාසිරිට සහ හරින්ට චෝදනා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:06

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය... Read More

IPL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමින්ට, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලොකු පුටුවක්
Tuesday, 14 July 2020 - 13:57

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම්... Read More