පාකිස්ථානයට එක් ලකුණක ජයක්.

Thursday, 28 November 2013 - 8:17

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟයෙන් එක් ලකුණින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථානය සමත්වුණා. පෝට්එලිසබෙත් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේදී සියලූදෙනා දැවී ලකුණු 262 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ පන්දු වාර 45 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 261 ක් පමණයි. ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම එක් ලකුණකින් ජයග්‍රහණය කළා. තරඟ 3 කින් සමන්විත මෙම තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වී තිබෙනවා.


විරාට් කෝලි ඉහළ වැටුප් ලබන ක්‍රීඩකයන් අතරට
Saturday, 30 May 2020 - 18:51

ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම් අනුව, 2020 වසරේ ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක... Read More

ඕස්ට්‍රේලියා - සිම්බාබ්වේ එක්දින තරඟ අගෝස්තුවේ
Saturday, 30 May 2020 - 8:14

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතර වී ඇති ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර... Read More

T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More