පකිස්ථාන තලෙයිබාන් සංවිධානයෙන් එරට මාධ්‍ය වෙත තර්ජන.

Thursday, 28 November 2013 - 13:59

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.
පාකිස්ථානය තුළ ක්‍රියාත්මක තරික් ඊ තලෙයිබාන් සංවිධානයෙන් එරට මාධ්‍යවේදීන්ට තර්ජන එල්ලවී තිබෙනවා. මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් මෙම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පාකිස්ථාන මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වර්ණනා කිරීමෙන් වළකින ලෙසයි. පාකිස්ථාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් එරට මාධ්‍ය විසින් විවේචනයට ලක් කිරීම මොහු හෙළා දැක තිබෙනවා. 


ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවීම් අද සිට අරඹයි
Monday, 01 June 2020 - 7:44

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් නවතා දමා... Read More

රජිව් ගාන්ධි ඛෙල් - රත්න සම්මානයට රෝහිත් ෂර්මා
Sunday, 31 May 2020 - 13:31

විශිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා ඉන්දියාව පිරිනමන ඉහළම... Read More

ක්‍රිකට් තරගවලට අතිරේක ක්‍රීඩකයින් වැඩිවන ලකුණු
Sunday, 31 May 2020 - 8:50

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා නතරවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට්... Read More