වීඩීයෝ : ICC තිළිණ සඳහා ක්‍රීඩකයින් නම් කෙරේ.

Tuesday, 03 December 2013 - 13:27

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+ICC+%E0%B6%AD%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ මෙවර තිළිණ ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නම් කර තිබෙනවා. අයි.සී.සී. ක්‍රිකට් තිළිණ සඳහා අවසන් ක්‍රීඩක ලැයිස්තු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් අද (03) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව කුමාර් සංගක්කාර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාර්ෆීල්ඞ් සෝබර්ස් තිළිණය සඳහා නම් කර ඇත්තේ එම්.එස්. දෝනි, ඇලෙස්ටෙයාර් කුක්, මයිකල් ක්ලාක්, ජේම්ස් ඇන්ඩර්සන් සහ හසීම් අම්ලා සමගයි.

සංගක්කාර වසරේ එක්දින ක්‍රීඩකයා සඳහා වන තිළිණයට තෝරා ගැනුණු අවසන් ක්‍රීකඩයන් 6 දෙනාට ද ඇතුළත්. විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී දැක්වූ හොඳම දස්කම වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් ද නම් කර ඇති අතර ඒ, සිම්බාබ්වේ පිළට එරෙහිව ලකුණු 8ක් ලබාදී කඩුලූ 6ක් ලබා ගනිමින් ඔහු දැක්වූ දස්කම වෙනුවෙන්.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැකීම වෙනුවෙන් පිරිනැමෙන ස්පිරිට් ඔෆ් ද ක්‍රිකට් තිළිණය සඳහා මහේල නම් කර ඇත්තේ බංග්ලාදේශයේ ෆරාඞ් රීසා සමගින්.



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් සහ දීමනා කැපේ
Monday, 01 June 2020 - 14:11

ක්‍රීඩකයින්ගේ සහ කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වැටුප් සහ අරමුදල්... Read More