තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ නව සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා.

Tuesday, 03 December 2013 - 14:11

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.
තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා පත් කර තිබෙනවා. නව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස වෛද්‍ය හරිඳු විජේසිංහ, වෛද්‍ය සී. තුරෙයිරාජා, වෛද්‍ය බී.වී.එස්.එච්. බෙනරගම, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊට අමතරව නිළ බලයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් ප්‍රියන්ත බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි සහ ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ යන අය ද අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනවා. නව ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය සීවලී ජයවික්‍රම කටයුතු කරනු ඇති. තහනම් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව ජාත්‍යන්තර සම්මුති බලාත්මක කිරීම නව ආයතනයේ ප්‍රධාන වගකීමයි.


හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More

ලෝක කුසලාන සත්කාරකත්වය ගැන අයි.සී.සී.යෙන් ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට දැනුම්දීමක්
Wednesday, 27 May 2020 - 13:22

ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටක පැවැත්වීමේ තීරණය තමන්ට ගැනීමට... Read More

කොරෝනා නිසා වැසුණු ක්‍රීඩාවට යළි පණ එයි
Wednesday, 27 May 2020 - 8:16

කොරෝනා වෛරසය හේතුවෙන් අතරමග නතරවු මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය... Read More