වීඩියෝ: එංගලන්තය 35 / 1යි.

Friday, 06 December 2013 - 19:13

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+35+%2F+1%E0%B6%BA%E0%B7%92.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන අළුබඳුන කුසලාන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (06) නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිටියා. ඒ,  ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේදී කඩුලූ 9ක් දැවී රැස් කළ ලකුණු 570ට පිළිතුරු ලෙසයි. මයිකල් ක්ලාක් සහ බ්‍රැඞ් හැඩින්  ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ශතක රැස් කළා.



මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More

ඉන්දීය - ශ්‍රී ලංකා තරඟ සංචාරයත් කල් යයි
Thursday, 04 June 2020 - 19:53

ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී... Read More

ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිගෙන් යෝජනාවක්
Thursday, 04 June 2020 - 13:13

ක්‍රිකට් තරඟවලදී පන්දුව ඔප දැමීම සඳහා මිනිස් ඛේටය යොදා ගත... Read More