ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයට තුන්කොන් සටනක්.

Tuesday, 10 December 2013 - 12:49

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජාතික පුහුණුකරු තනතුර සඳහා හිටපු සහායක පුහුණුකරු පෝල් ෆාබ්‍රේස්ගේ නම ද අවසන් අපේක්ෂකයන් අතරට එක්කර තිබෙනවා. ඊයේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට ද සහභාගි වුණා. ඉදිරි සතියේ ඔහුට දෙවැනි පරීක්ෂණයකට ද සහභාගිවීමට සිදුවනවා. මේ අනුව, මාවන් අතපත්තු, මාර්ක් ඬේවිස් සහ පෝල් ෆාබ්‍රේස් යන තුන්දෙනා අතුරෙන් එක් අයෙක් වෙත ජාතික පුහුණුකරු තනතුර සඳහා තෝරා ගැණෙනු ඇති. ශ්‍රී ලංකා පිලේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරගාවලියෙන් පසු, සිය තනතුරෙන් ඉවත් වනවා. ඔහු වෙනුවට තෝරා ගැනෙන නව පුහුණුකරු මේ මස අවසන් වනවිට නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.


එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරඟාවලිය ජූලි 8 වනදා සිට
Wednesday, 03 June 2020 - 19:52

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින්... Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි සතියේ පුහුණුවීම් අරඹයි
Tuesday, 02 June 2020 - 14:08

rnrnrnරජයේ අනුමැතියට යටත්ව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට්... Read More

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන්ගේ බලාපොරොත්තුව
Tuesday, 02 June 2020 - 8:12

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන වසරට කල් දමනු ලැබුවහොත්... Read More