වීඩීයෝ : ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් උපාලි බානගල.

Wednesday, 11 December 2013 - 10:08

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD.
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය උපාලි බානගල අද (11) පත් කර වැඩභාර ගනු ලැබුවා. මෙම තනතුරේ මීට පෙර කටයුතු කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා, සිය වසර දෙකක තනතුරු කාලය අවසන් වී එම තනතුරෙන් විශ්‍රාම යාමෙන් පසුවයි නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කර ඇත්තේ. මහාචාර්ය අර්ජුන ද සිල්වා මේ වනවිට තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.



පිතිකරුවන්ට සිදුවන වාසියක් ගැන ඉර්ෆාන් පතාන් කියයි
Monday, 25 May 2020 - 13:46

මිනිස් ඛේඨය උපයෝගී කරගනිමින් පන්දුව ඔප දැමීමට නොහැකි ආකාරයට... Read More

තව්ෆීක් උමාර්ට කොරෝනා
Monday, 25 May 2020 - 7:31

පාකිස්තාන ක්‍රිකට් පිළේ හිටපු ආරම්භක පිතිකරු තව්ෆීක් උමාර්ට... Read More

විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝම්බරයේ නොපැවැත්වෙන ලකුණු
Sunday, 24 May 2020 - 19:27

කල් දමන ලද විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර්,... Read More