ශ්‍රී ලංකාව පරදා, පාකිස්ථානයට කඩුලූ 3 ක ජයක්.

Thursday, 12 December 2013 - 7:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+3+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඩුබායිහි ඊයේ (11) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලූ 3 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබා ගත්තේ ලකුණු 145 ක් පමණයි. එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50 ක් ද ලහිරු තිරිමාන්න ලකුණු 23ක් ද ලබා ගැනීමට සමත්වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානු කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුලූ 7 ක් පමණක් දැවී තිබියදී තරගයේ ජය වාර්තා කළේ ලකුණු 146 ක් ලබා ගනිමින්. සයිඞ් අෆ්රිඞී පන්දු 20 ක් තුළ නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 39 ක්. පන්දු යැවීමේදී මාලිංග කඩුලූ 3 ක් දවා ගනු ලැබුවා.  

 


විස්සයි විස්ස ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙයිද ?
Thursday, 28 May 2020 - 19:41

ඉන්දීය රජයේ බදු ප්‍රතිපත්තිය ලිහිල් නොකිරීම හේතුවෙන් 2021 පන්දුවාර... Read More

මිචෙල් ස්ටාක් යළි ප්‍රාන්ත ක්‍රිකට් තරගවල එක්වීමට සැරසේ
Thursday, 28 May 2020 - 8:16

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක... Read More

හර්බජාන් ඉන්දියාව වෙනුවෙන් යළි පිටියට
Wednesday, 27 May 2020 - 18:13

අයි.පී.එල්. තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් තමාට ඉන්දියාව... Read More