විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට වකාර් යූනිස්.

Thursday, 12 December 2013 - 19:43

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%96%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A.
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විශිෂ්ඨයින්ගේ ක්‍රීඩක ලැයිස්තුවට හිටපු පාකිස්තානු සුපිරි ක්‍රීඩක වකාර් යූනිස් නම් කර තිබෙනවා. ඒ, එම ක්‍රීඩක ලැයිස්තුවේ 70 වැනි ක්‍රීඩකයා ලෙසයි. පාකිස්තානු ක්‍රීඩකයෙකු විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට එක්වු 05 වන අවස්ථාව මෙය ලෙසයි සටහන් වන්නේ. ඉම්රාන් ඛාන්, හනීෆ් මොහොමඞ්, ජාවෙඞ් මියන්ඩාඞ් සහ වසීම් අක්‍රම් එම ලැයිස්තුවට ඇතුළත් වූ අනෙකුත් ක්‍රීඩකයින්.


T20 ලෝක කුසලානය කල් දැමීමේ අවදානමක
Friday, 29 May 2020 - 20:23

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමේ ඉතා ඉහළ... Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලි කල් යයි
Friday, 29 May 2020 - 13:12

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ... Read More

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ තීරණයක් ගෙන නැහැ
Friday, 29 May 2020 - 9:13

ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ පන්දු... Read More