වීඩියෝ: වසරේ එක්දින ක්‍රීඩකයා කුමාර සංගක්කාර.

Friday, 13 December 2013 - 13:39

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB.
අයි.සී.සී. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන උළෙලේ 2013 වසරේ එක්දින තරග ක්‍රීඩකයාට හිමි සම්මානය කුමාර සංගක්කාර හිමිකර ගෙන තිබෙනවා. එම සම්මාන උළෙලේදී පිරිනැමෙන ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දෙවන වරටත් හිමිකර ගෙන ඇත්තේ මහේල ජයවර්ධනයි. වසරේ ක්‍රීඩකයා ලෙස ජනතා සම්මානය මෙවර හිමිකර ගෙන ඇත්තේ  ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනියි.



බ්‍රිතාන්‍ය ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේ කාල සටහන ස්ථිර වේ
Friday, 05 June 2020 - 20:17

දින 100ක විරාමයකින් පසු ජුනි 17 වනදා ඇරඹෙන බ්‍රිතාන්‍ය ප්‍රිමියර්... Read More

අයි.පී.එල්. වෙනත් රටකදී පැවැත්වීමට ඉන්දියාවේ අවදානය
Friday, 05 June 2020 - 13:51

මෙවර අයි.පී.එල්. තරගාවලිය විදේශ රටකදී පැවැත්වීම අවසන් විකල්පය... Read More

මෙවර ඔලිම්පික් කාලගණනය නැහැ
Friday, 05 June 2020 - 8:17

කොවිඩ්-19 ගෝලීය වසංගතය නිසා කල් දමනු ලැබූ ඔලිම්පික් උළෙලට වසරක්... Read More