ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම 235 / 3යි.

Sunday, 15 December 2013 - 19:37

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+235+%2F+3%E0%B6%BA%E0%B7%92.
ඇඩිලේඞ් -  ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අළුබදුන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන  ඕස්ට්‍රේලියාව තුන්වන දිනයට තරගය නතර කරන විට කඩුලූ 3ක් දැවී ලකුණු 235ක් ලබා සිටිනවා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඬේවිඞ් වෝනර් සිය 5 වන ටෙස්ට් ශතකය ලෙසින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 112ක්.  ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී 385ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිළට  සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 251යි.