වීඩීයෝ : මයිකල් ෂූමාකර් ජීවිතයත් මරණයත් අතර සටනක

Monday, 30 December 2013 - 21:14

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B7%82%E0%B7%96%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A++%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%9A
හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතව සිටින හිටපු ෆෝමියුලා වන් ලෝක ශූර මයිකල් ෂූමාකර් මේ වනවිට ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවන බව වෛද්‍යවරුන් පවසනවා. මයිකල් ෂූමාකර් සිය පුත්‍රයා සමග ඊයේ ප්‍රංශයේ ඇල්ෆ් කඳුවැටියේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදි සිටියදී හදිසි අනතුරකට ලක්වුණා. එහිදී ඔහුගේ හිස ගලක වැදී බරපතල තුවාල ලබා ඇති බව සඳහන්. රෝහල්ගත කිරීමෙන් අනතුරුව මේ වනවිටත් ඔහු කෝමා තත්ත්වයෙන් පසුවන බවයි වාර්තාවන්නේ.