ධාවනය වෙමින් පැවති සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් නවතා එහි සිටි රියදුරා සහ මගීන් බස්සවා බස් රථය පැහැරගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ බස් රථය කඩුවෙල - කොල්ලූපිටිය මාර්ගයේ ධාවනය වන අතර එය ඊයේ දිනයේදී කඩුවෙල ටෙලිකොම් ආයතනය ඉදිරිපිටදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් හතරදෙනෙකු මග හරස් කොට නවතා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පොලීසිය එම අවස්ථාවේදීම බස් රථය හඹා ගොස් කොස්වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවී ඇත්තේ බස් රථයේ අයිතිකරු සමග සිදුව ඇති මුදල් ආරවුලක් මත මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි. සැකකරුවන් මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

Latest News
ඩෙංගු මරණවලින් සියයට 70ක් කාන්තාවන්
Local
19 July 2026
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්
Local
19 July 2026
හිරු මෙගා බ්ලාස්ට් සාංවත්සරික ප්‍රසංගය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අති සාර්ථකව නිමා වෙයි
Local
19 July 2026
මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් වෙඩි තැබීමක්: එක් අයෙකුට තුවාල
Local
19 July 2026
රත්මලාන නිවාස සංකීර්ණයක ගින්නක්
Local
19 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
19 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
19 July 2026
ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
18 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි - නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
18 July 2026
රෝගීන්ගෙන් 88% ඩෙංගු දෙවැනි ප්‍රභේදය - ප්‍රතිශක්තිය අඩුයි : සෞඛ්‍ය අංශවලින් යළි යළිත් අනතුරු අඟවයි
Local
18 July 2026