සිව්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු භාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා හමුවුණා. සාකච්ඡාවලින් අනතුරුව හිරු ප්රවෘත්ති අංශයට ඒ පිළිබඳව අදහස් දැක්වූ වැඩබලන විදේශ අමාත්‍ය අජිත් පී.පෙරේරා කියා සිටියේ සාකච්ඡාවලදී දේශීය යාන්ත්‍රණයක් තුළින් චෝදනා විමර්ෂණය කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ජගත් සංවිධාන නියෝජිතයාගේ ප්‍රසාදය පළ වූ බවයි. ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට පවතින මතවාදය තවදුරටත් දුර්වල වී ඇතැයි ඔහු සඳහන් කළා.
Latest News
මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
Local
21 October 2025
අල්ලස් ගත්තැයි කියූ ගොවිජන නිලධාරියාට ඇප
Local
21 October 2025
හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025
මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025
අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025
බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025
රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025
බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025
වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025
දැදුරු ඔය ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
Local
21 October 2025