හිටපු ජනපති අධිකරණයට

Thursday, 14 May 2015 - 8:38

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
දැනට සිදු කෙරෙන මඩගැසීම් සහ චරිත ඝාතනවලට එරෙහිව ඉදිරියේදී අධිකරණයේ පිහිට පතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. වල්ලාවිට - ගොරකදූව නන්දනවන විහාරස්ථානයේ ඊයේ (13) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories