පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස තමන් ද යෝජනා කරන බව කථානායක චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස සිදුකළ ප්‍රකාශයකට සහය දක්වමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආසන වලින් නැගී සිට ඊට එකඟතාව පළ කිරීමත් සමඟයි. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා ටික වේලාවකට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීමට කථානායක චමල් රාජපක්ෂ තීරණය කළා.
කථානායකවරයා එහිදී කියා සිටියේ තම නිල කාමරයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි. ස්ථාවර නියෝග යටතේ අසනු ලබන ප්‍රශ්න සහ ඊට අදාළ පිලිතුරු වටයෙන් පසු පාර්ලිමේන්තුව ටික වේලාවකට අත්හිටුවා අදට නියමිත ප්‍රධාන කරුණු පිළිබඳ සාකච්ඡා කළ යුතු බවට අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණා. ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සිහිපත් කළ අතර එහිදී කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතු ටික වේලාවකට අත්හිටුවීමට තීරණය කළා.

Latest News
නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවයිනට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026