ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගණයක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා දකුණු සුඩානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සදහන් කළේ ඊට නියමුවන් සහිත එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා 3ක්, ඉංජිනේරුවන් සහ 104කින් යුත් කාර්ය මණ්ඩලයක් ඇතුළත් බවයි.
මෙහි මුල් කණ්ඩායම ලෙස නියමුවන් සහිත හෙලිකොප්ටර් යානා 3ක් සහ ඉංජිනේරුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ඊයේ දකුණු සුඩානය බලා පිටත්ව ගියා. මෙම බල ඇණියේ ප්‍රධාන අණ දෙන්නා ලෙස කටයුතු කරන්නේ වින්ග් කමාන්ඩර් විශ්ව සාමන්තයි. කණ්ඩායමේ සෙසු පිරිස ලබන මස 21 වන දා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් හමුදා මූලස්ථානය කියා සිටියේ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා රටවල් රැසකින් අයදුම්පත් කැදවා තිබූ අතර, එම රටවල් අභිබවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ සඳහා සුදුසුකම් ලැබීම ද විශේෂත්වයක්.

Latest News
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026
සුපිරි එල්නිනෝවෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්
Local
05 September 2026
වියළි කාලගුණයෙන් පුද්ගලයින් 115,534කට බලපෑම්
Local
05 September 2026