සංවර්ධනය මුවාවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සහ නිවැසියන් ඉවත් කිරීමේ කටයුතු වහාම නතර කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය නම් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජයේ උපදේශකත්වය, සහභාගීත්වය සහිතව ක්‍රමවත් මානුෂික ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.
පසුගිය ආණ්ඩුව සමයේ විිවිධ අවශ්‍යතාවන්ට බලහත්කාරයෙන් මහජනයා ඉවත් කරමින් ඉඩම් අත් පත් කරගෙන තිබෙනවා. ඒ සඳහා වන්දි ගෙවීම්ද සිදුකර ඇත්තේ අක්‍රමවත් සහ අවිධිමත් ලෙසට බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
ජයේ සහ පුද්ගලික ඉඩම් පිළිබඳ කටයුතුවලදී වඩාත් විනිවිද භාවයකින් සහ වගකීමකින් යුක්ත සැලැස්මක් හඳුන්වා දීමටද පියවර ගත යුතු බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest News
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 1500ට ආසන්න වෙයි
Local
27 August 2026
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්
Local
27 August 2026
බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ 'කලෙක්ටර්' අත්අඩංගුවට
Local
27 August 2026
ජර්මානු Porsche සමාගම සහ ඉන්දියාවේ TCS අතර යුරෝ බිලියන 1.25 ක දැවැන්ත ගිවිසුමක්
Local
27 August 2026
300KWට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
27 August 2026
කැබිතිගොල්ලෑවේ බිහිසුණු අනතුරක් - බිළිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 August 2026
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
Local
27 August 2026
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
Local
27 August 2026