General15 August 2015

ඡන්ද පැමිණිළි කොමසාරිස්ටම SMS කරන්න #GenElecSL

මැතිවරණ සමයේ ඇතිවන අක්‍රමිකතා කෙටි පණිවිඩ සේවාවක් මගින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත ලබා ගැනීමේ නව වැඩ පිළිවෙළක්  ආරම්භ කෙරුණා. මෙම පැමිණිලි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති පැමිණිලි විභාග කරනු ලබන ඒකකය මගින් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

EC  (හිස්තැනක්) EV (හිස්තැනක්)  දිස්ත්‍රික්කය (හිස්තැනක්) යොදා පැමිණිල්ල   2343 ට යැවීමට හැකිවෙයි.



Related recommendation
Hiru TV News | Programmes