පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා සියලූ පළාත් සභාවල පුරප්පාඩු 55 ක් පවතිනවා. පළාත් මහ ඇමතිවරුන් තුන්දෙනෙකු මෙන්ම විපක්ෂ නායකවරුන් 4දෙනෙකුද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීම විශේෂත්වයක්.
බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග, ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළාත් සභා විපක්ෂ නායකවරුන් වන්නේ මධ්‍යම පළාත් විපක්ෂ නායක රංජිත් අලූවිහාරේ, සබරගමු පළාත් විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න, වයඹ විපක්ෂ නායක ජේ. සී. අලවතුවලයි. එසේම උතුරු මැද පලාත් සභාවේ විපක්ෂ නායක සිඞ්නි ජයරත්නද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.
වැඩිම පළාත් සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ බස්නාහිර පළාත් සභාවෙන්. එම සංඛ්‍යාව 14 ක් වනවා. වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් සභාවලින් මන්ත්‍රීවරුන් හත්දෙනෙකු බැගින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. දකුණු පළාත් සභාවෙන් මන්ත්‍රීවරුන් පස්දෙනෙකුද, නැගෙනහිර පළාත් සභාවෙන් මන්ත්‍රීවරුන් හතරදෙනෙකුද තේරී පත්වී තිබෙනවා. උතුරු මැද සහ උතුර පළාත්වලින් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් දෙදෙනා බැගින් තේරී පත්වුණා. වැඩිම පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර එම සංඛ්‍යාව 36ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

Latest News
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිබත් වෙයි: කොට්ටාව සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්
Local
19 July 2026
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
Local
19 July 2026
116 දෙනෙකු රැගත් යාත්‍රාවක් ගයනාවේදී අනතුරට ලක් වෙයි
Local
19 July 2026
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
19 July 2026
කොරතොට වෙඩි තැබීමට මුදල් දුන් පුද්ගලයා සහ යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
19 July 2026
මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් ලොරියක ගැටෙයි: රියදුරු ජීවිතක්ෂයට, 6කට තුවාලයි
Local
19 July 2026
ජූලි මස ඩෙංගු රෝගීන් 20,000 ට ආසන්න වෙයි
Local
19 July 2026
10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරගාවලිය උත්කර්ෂවත් ලෙස නිමාවට
Local
19 July 2026
පොඩි මැණිකේ දුම්රියෙන් බිමට ඇද වැටුණු තුර්කි තරුණියකට බරපතලයි
Local
19 July 2026
හෙට සිට බිත්තර මිල ඉහළට
Local
19 July 2026