එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 13 සඳහා පත් කරන පුද්ගලයන් නම් කර තිබෙනවා. අදාළ ලැයිස්තුව අද (21) උදෑසන මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ අනුව ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් මෙලෙසය.
01 පක්ෂ සභාපති මලික් සමරවික්‍රම
02 කරූ ජයසූරිය
03 ඞී.එම් ස්වාමිනාදන්
04 අතුරලියේ රතන හිමි
05 ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
06 ජනාධිපති නීතීඥ තිලක් මාරපන
07 මහාචාර්ය සී ඒ මාරසිංහ
08 එම්. කේ.ඞී.එස් ගුණවර්ධන
09 එම්.එච්.එම් නවාවි
10 එම්.එස් සල්මාන්
11 ඒ.ආර්.ඒ හෆීස්
12 අනෝමා ගමගේ
13 සිරිනාල් ද මෙල්
ඒ අනුව ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් මෙලෙසය.
01 පක්ෂ සභාපති මලික් සමරවික්‍රම
02 කරූ ජයසූරිය
03 ඞී.එම් ස්වාමිනාදන්
04 අතුරලියේ රතන හිමි
05 ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
06 ජනාධිපති නීතීඥ තිලක් මාරපන
07 මහාචාර්ය සී ඒ මාරසිංහ
08 එම්. කේ.ඞී.එස් ගුණවර්ධන
09 එම්.එච්.එම් නවාවි
10 එම්.එස් සල්මාන්
11 ඒ.ආර්.ඒ හෆීස්
12 අනෝමා ගමගේ
13 සිරිනාල් ද මෙල්
Latest News
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026
වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
22 August 2026
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ
Local
22 August 2026
පාදයක නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
Local
22 August 2026
වෙඩි තබා කළ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
Local
22 August 2026
ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
22 August 2026