අකුණු සැර වැදීමෙන් පොළොන්නරුව අත්තනකඩවල ජබුරෙවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (24) පස්වරුවේ ජිවිතක්ෂයට පත්ව ඇත.
පස්වරු 4.30 ට පමණ අනතුර සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ 54 හැවිරිදි පී.ජී. ජයවීර නමැති අයෙක්.
මිදුලේ දිය නාමින් සිටියදී මෙම පුද්ගලයාට අකුණු සැර වැදී ඇති බව බකමූණ පොලිසීය කියයි.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳගේ පාදයක් ද අකුණු සැර වැදීමෙන් තුවාල වී ඇත.

Latest News
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026
ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්
Local
30 June 2026
ඕස්ට්‍රේලියානු හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයිසස් හෙන්රික්ස් විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තීරණය කරයි
Local
30 June 2026