ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිට විරෝධය පළ කරමින් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසලදී අද දහවල් විරෝධතාවයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ මුස්ලිම් සාම පෙරමුණ නම් සංවිධානයක් විසින්. අසාද් සාලි මන්ත්‍රීවරයා, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ඒ.එල්.එම්. උවයිස්ගේ බිරිඳ තම නිවසේ රදවාගෙන සිටිමින් තම ආගමට පටහැනි ලෙස කටයුතු කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කළේ.
පසුගිය සැප්තැම්බර් මස 21 වන දා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිගේ නාවල පිහිටි නිවස අසළ ද මීට පෙර පළාත් සභා මන්ත්‍රී ඒ.එල්.එම්. උවයිස්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණේ එම මන්ත්‍රීවරයාගේ බිරිඳ, අසාද් සාලි මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් රදවාගෙන සිටින බව පවසමින්. කෙසේ වෙතත්, වැලිකඩ පොලීසිය, අසාද් සාලි මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂණවලදී තමා කැමැත්තෙන් එම නිවසෙහි රැදී සිටින බවයි ඇය ප්‍රකාශ කර තිබුණේ.

Latest News
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026
SDIGලා සිව්දෙනකුට ස්ථාන මාරු
Local
08 August 2026
ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 777.6ක්
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගියේ ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු යැයි මුලින් සැක කළ තැනැත්තායි
Local
08 August 2026
ට්‍රම්ප්ගේ උත්සව ශාලාවට අධිකරණය හරස් වෙයි
Local
08 August 2026
වත්තල උපන්දින සාදයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
08 August 2026
පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය තවදුරටත්
Local
08 August 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ට වැඩි තද වැසි
Local
08 August 2026