ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲටත් නඩු

Monday, 23 November 2015 - 7:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%B2%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව පොලීසිය පවසනවා. ගල්කිස්ස පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මේ වන විට අදාළ උපදෙස් පොලීසිය වෙත ලැබී ඇති බවයි.

සිය නිවසේ මෙහෙකාරියකට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් විනිසුරු සරත් ආබෲට එරෙහිව පසුගිය දා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා. කෙසේ වෙතත්, විනිසුරු සරත් ආබෲ ලබන ජනවාරි මාසයේ සිට ධුරයෙන් විශ්‍රාම ගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories