ආහාර විෂවීමකින් රෝහල් ගත කෙරුණූ බලංගොඩ ඇල්ලඅරාව ප්‍රදේශයේ පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සංඛයාව 300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හිරු ප්රවෘත්ති අංශය කල විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කලා.
අද පෙරවරුවේ අදාළ කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් උදාසන ආහාරයට ගැනීමෙන් අනතුරුවයි මෙම පිරිස රෝගාතුර වි තිබුණේ.
රෝගි ලක්ෂණ පෙන්නුම් කරන තවත් පිරිසක් බලංගොඩ රෝහලට රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.
බලංගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Latest News
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026
කොංගෝව සිය පළමුවැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කරයි
Local
17 June 2026
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026
අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි
Local
17 June 2026
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026
''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
Local
17 June 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයට
Local
17 June 2026
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල හෙට සිට පහළට
Local
17 June 2026
කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු
Local
17 June 2026