පුත්තලමල මුන්දලමල මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේදී අද (04) අළුයම නිවසක දමා ගොස් තිබූ සුඛෝපභෝගි කාර් රථයක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට ලක්ව ඇති බව මුන්දලම පොලිසිය සදහන් කරයි.
ගිනි ගෙන දැවී ඇති අදාල මොටර් රථය ඊයේ (03) අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී එකවරම මොටර් රථයේ ස්වයංක්‍රීය යතුර අක්‍රිය වීමත් සමග මදුරන්කුලියල සෙම්බැට්ට ප්‍රදේශයේ පිහිටි නිවසක් අසළ ගාල් කර එහි හිමිකරු කොළඹ බලා බස් රථයකින් ගමන් කර ඇති බව කියයි.
කෙසේ වෙතත් අද අළුයම කාර් රථය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට ලක්ව තිබේ. සුඛෝපභෝගි රථයේ බැටරිය අධි බලැති විදුලියක් නිෂ්පාදනය කරනු ලබන අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ ගිනි ගෙන ඇති බවට අනාවරණ වී ඇතැයි සඳහන්.

Latest News
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026
හග්ගලදී බස් රථයක තිරිංග අක්‍රිය වී මාරාන්තික අනතුරක්: පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
23 August 2026
ග්‍රාම නිලධාරිනියකට අන්තර්ජාලය හරහා අපහාස කළැයි එක්සත් රණවිරු සංගමයේ කැඳවුම්කරු රිමාන්ඩ්
Local
23 August 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා
Local
23 August 2026