කොළඹ නගරයේ සිට පිටතට ගමන් කරන වාහන සඳහා ලබන 21දා සිට නව රථවාහන සැලැස්මක් ක්‍රියාවට නැංවෙන බව පොලීසිය පවසනවා.
ඒ අනුව ජයවර්ධනපුර මාර්ගයේ හා පිත්තල හංදියේ මෙම නව රථවාහන සැලැස්ම ක්‍රියාවට නැංවෙනු ඇති.
මේ අතර දෙහිවල - මහරගම මාර්ගයේ අලුත් වැඩියා කටයුතු හේතුවෙන් මාලනී බුලත්සිංහල මාර්ගයේ සිට බෙල්ලන්තර හංදිය දක්වා වන කොටස තාවකාලිකව වසා තැබෙන බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය දැනුම් දෙනවා.

Latest News
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම ට්‍රිලියන 2.71ක්
Local
31 July 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Local
31 July 2026
පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුවැටියේ හිමපතනයකට හසුවී සුපිරි කඳුනගින්නෙකු වන නිර්මාල් පූර්ජා ඇතුළු 10ක් අතුරුදහන්
Local
31 July 2026
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද
Local
31 July 2026
රටේ සංවර්ධනය සංස්කෘතිය සමග බැඳී පැවතිය යුතුයි - ජනපති
Local
31 July 2026
මාසික ඉන්ධන මිල සංශෝධනය අද?
Local
31 July 2026
වයස අවුරුදු දෙකට පෙර සීනි පරිභෝජනය සීමා කිරීමෙන් සෞඛ්‍යයට දිගුකාලීන වාසි! - නව අධ්‍යයනයක් හෙළිවෙයි
Local
31 July 2026
ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට ඓතිහාසික එකඟතාවක් - ට්‍රම්ප්
Local
31 July 2026
ප්‍රදේශ රැසකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
31 July 2026
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි
Local
30 July 2026