රංගන ශිල්පිනි සුසිලා කූරගම අභාවප්‍රාප්ත වෙයි. දරුවන් හය දෙනෙකුගේ මවක වන ඈ අද (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. කලක් තිස්සේ රෝගාතුරව සිටි සුසිලා කූරගම මහත්මිය දින කිහිපයක සිට අසාධ්‍යව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
කොළඹ නරාහේන්පිටදී 1943 ඔක්තෝබර් 14 වන දින උපත ලද ඇය සත්වන වියේ සිට කලා කටයුතු වලට සම්බන්ධ වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
නාඩගම්, නාට්‍ය, වේදිකා, ටෙලිනාට්‍ය, මෙන්ම සිනමාවේද රංගන ශිල්පිනියක වූ ඈ නාට්‍ය නිෂ්පාදනයටද දායක වී ඇත. එළාර- දුටුගැමුණු, හේමමාලී සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලින් වේදිකාවට පිවිසි සුසිලා කූරගම - සිනමාවට ප්‍රවිෂ්ට වන්නේ දීපාංජලී චිත්‍රපටයෙන්.
මුවන්පැලැස්ස, අජාසත්ත මෙන්ම ගිම්හානයේ ගී නාදේ ආදී චිත්‍රපට 60කට අධික ප්‍රමාණයක සුසිලා කූරගම සිය කුසලතා ප්‍රදර්ශනය කර තිබේ.
ඇයගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.

Latest News
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026