කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානා 3 ක් මත්තල ගුවන්තොටුපලට හරවා යවා තිබෙනවා.
ඒ කටුනායක ප්‍රදේශයේ පැවති මීදුම් තත්වයක් හේතුවෙන්.
අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ ඩුබායි / චීනයේ බෙයිජිං සහ දෝහා රාජ්‍යයේ සිට පැමිණි ගුවන්යානා මෙලෙස මත්තලට හරවා යැවුනු බවයි.
ඩුබායි සිට පැමිණි ගුවන්යානය කටුනායකට ගොඩබැස්වීමට තිබුනේ අලුයම 5.20 ටයි.
එහෙත් මීදුම් තත්වය හේතුවෙන් මත්තලට හරවා යැවුනු එය පෙරවරු 6.12 ට ගොඩබස්වා තිබෙනවා.
දෝහා සිට පැමිණි යානය අලුයම 5.40 ට කටුනායක ගොඩබැස්වීමට නියමිතව තිබුන ද පෙරවරු 6.12 ට එය මත්තල ගොඩබස්වා තිබෙනවා.
දෝහා සිට පැමිණි ගුවන්යානය මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වනු ලැබුවේ පෙරවරු 6.20 ටයි.
මේවන විට මීදුම් තත්වය ක්‍රමයෙන් පහවෙමින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුල මත්තලට ගොඩබස්වනු ලැබු ගුවන්යානා යළිත් කටුනායකට පැමිණීමට නියමිතයි.

Latest News
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026