වද හිංසා කරමින් උකුස්සකු මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරුදුව ප්රදේශයේදීයි.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කලා.
පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් වදහිංසා කරමින් උකුස්සකු මරා දැමීම පිළිබඳ පසුගිය දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළවී තිබුනා.
ඒ අනුව ලැබුනු තොරතුරු මතයි හබරාදුව පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.
විමර්ශණයේදී තොරතුරු අනාවරණ වී ඇත්තේ මෙම අපරාධය සිදුව ඇත්තේ හබරාදුව බඹගල පාලම අසල ප්‍රදේශයේදී බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා නුගදුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අය බව සඳහන්.
ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026
දේශීය ආදායම් බදු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණන් වංචා කළ අයෙක් කොටු
Local
29 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 5ක් මරුට: සැකකරු අත්අඩංගුවට
Local
29 June 2026
දඹුල්ල - කුරුණෑගල පාරේ ත්‍රීරෝද රථයක් පෙරළී තරුණයෙක් මරුට
Local
29 June 2026
කටාර්හිදී පැවැත්වීමට නියමිත අමෙරිකා - ඉරාන සාකච්ඡා ගැන දෙරටින්ම පරස්පර අදහස්
Local
29 June 2026
මසුන් ඇල්ලීමට ගිය පුතු සෙවීමට දියණිය සමඟ ගිය මවක් වගා ළිඳකට වැටී මියයයි: 10 හැවිරිදි දියණිය දියේ ගිලී අතුරුදන්
Local
29 June 2026
ලොග්ගල්ලාඔයේ පාරුවක් පෙරළී දෙදෙනෙක් මරුට
Local
29 June 2026
කාන්තාවක් අඩි 30ක් පමණ ප්‍රපාතයට ඇද වැටී බරපතල තුවාල
Local
29 June 2026