කහ ඉරෙන් පාර මාරුවීමට ගිය හිමි නමක් මෝටර් රථයක ගැටී අපවත්වෙයි

Monday, 28 March 2016 - 8:26

%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කලේ උන්වහන්සේ  කහ ඉර හරහා පාර මාරුවීමට ගිය අවස්ථාවේදී කොට්ටාව දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බවයි.

අනතුර සිදුකළ මෝටර් රථය පලාගොස් තිබෙනවා. මෙම අනතුරෙන් අපවත්වී ඇත්තේ මාලඹේ - තලංගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමි නමක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories