General12 April 2016

බෝගම්බර සුපිරි හෝටලයක් වෙයි

මහනුවර බෝගම්බර බන්ධනාගාරය සුපිරි හෝටලයක් බවට පත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර නගරයට විදේශිකයින් ආකර්ෂණය කරන ස්ථානයක් බවට එය පත්වනු ඇති බවයි.

ඊයේ මහනුවරදී ලක්ෂ්මන් කිරිඇල්ල  මෙම අදහස් පල කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes