තමන් හඹාගෙන ආ වන අලියෙකුගෙන් බේරීම සඳහා වැවකට පැන ඇති තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යාමේ පුවතක් හබරණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තරුණයන් 6 දෙනෙකු හබරණ - අඹගස්වැව ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ඊයේ ගොස් ඇති අතර වන අලියෙකු පසුපස හඹා ඒම හේතුවෙන් මොවුන් වැවට පැන ඇති බව සදහන්.
එහිදී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු අද උදෑසන සොයාගෙන තිබෙනවා.
මිය ගිය තරුණයන් දෙදෙනා වයස අවුරුදු 17ක් සහ 22ක් වන හබරණ - ඊරිගොය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Latest News
විමල්ගේ සහෝදරයාට රටින් යෑම තහනම්: ඉංජිනේරු සංස්ථා වාහන අවභාවිතයේ සැකකරුවකු ලෙසත් නම් කරයි
Local
10 June 2026
පානීය ජල බෝතල් නව ගැසට්ටුව අනුව, උපරිම සිල්ලර මිල සීමා ඉහළට
Local
10 June 2026
චීන - දකුණු ආසියානු 10 වන ප්‍රදර්ශනය හෙට ඇරඹේ: ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ලාංකික දූත පිරිසක් චීනයට
Local
10 June 2026
ගාලු මුවදොර මුහුදේ තිදෙනෙකු අනතුරක: අයෙක් සොයා මෙහෙයුම්
Local
10 June 2026
දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජලය සඳහා නව උපරිම සිල්ලර මිලක්
Local
10 June 2026
Sasakawa Trust නිපොන් කාර්යාල ගොඩනැගිල්ල හෙට විවෘත කරයි
Local
10 June 2026
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026
බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න : අධිකරණයෙන් CIDයට දැනුම්දීමක්
Local
10 June 2026
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026