හබරන - පළුගස්වැව - ගල්කඩවල මාර්ගයේ තම්බිකුලම ප්‍රදේශයේදී අද උදෑසන වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වන අලියා, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට පහර දී ඇති අතර, ඊට පිටුපසින් යතුරුපැදියකින් තවත් පුද්ගලයෙකු පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ වන අලියා පලවා හැරීමට එම යතුරුපැදිකරු උත්සාහ කිරීමත් සමඟ ඔහුට ද වන අලියා පහර දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එහිදී පලූගස්වැව - දෙමුන්නාව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.
බරපතල තුවාල ලැබූ කාන්තාව ඇතුළත් කෙරුණේ දඹුල්ල රෝහලටයි.
සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව එම ස්ථානයට වනජීවි නිලධාරීන් ද පැමිණ තිබෙනවා.
එහිදී ගම්වාසීන් සහ ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත් බව හිරු වාර්තාකරු කියා සිටියා.

Latest News
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
Local
22 September 2026
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026
මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට හිමිවෙයි
Local
22 September 2026